Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගයේ ගමනාගමනයට යළි මුදල් අය කෙරේ

12 months ago

අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබෙනවා.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් 27වනදා සිට නැවත දැනුම්දෙනතුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබුණා.