ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එම විවාදය අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
