Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දින නිවේදනය කරයි

11 months ago

අයහපත් කාලගුණය හේතුවෙන් කල්දමන ලද උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ බව අද විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේය.