Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙසැම්බර් 16 වනදා පාසල් ආරම්භ වන ප්‍රදේශ නිවේදනය කරයි

11 months ago

03 වන පාසල් වාරයේ 02 වන කොටස සඳහා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්වල සියලු පාසල් දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.