Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොපැවැත් වූු උසස් පෙළ විෂයන්වලට අදාළ කාලසටහන නිකුත් කෙරේ

11 months ago

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන අද (10) පස්වරුවේ නිකුත් කළේය.

නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

සංශෝධිත විභාග කාලසටහන පහතින්