Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයහපත් කාලගුණය හේතුවෙන් එක් පළාතක පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණයක්

11 months ago

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන මහත්මිය පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.