Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්! තුටු පඬුරු පිරිනමන්න එපා!

11 months ago

නව වසර හා සිංහල–දෙමළ අලුත් අවුරුද්ද වැනි අවස්ථාවලදී, පොලිස් සේවයේ ඇතැම් නිලධරයන් විසින් ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට තුටු පඬුරු පිරිනැමීම සහ ඒවා භාර ගැනීම සිදුවන බව අනාවරණය වී ඇති බව පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියට එවැනි කිසිඳු අවස්ථාවක පොලිස්පතිවරයා හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් වෙත තුටු පඬුරු පිරිනැමීමත්, ඒවා භාර ගැනීමත් සම්පූර්ණයෙන් තහනම් බව පොලිස්පතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

එම ලිපිය පහතින්,