Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට

11 months ago

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගෙන තිබේ.

සිය පෞද්ගලික ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතට පත් කිරීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අත්අඩංගුවට ගෙන ඇත.