Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩග්ලස් දේවානන්දට වැඩ වරදී! අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

11 months ago

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය සඳහන් කළේය.