Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල දිවි සැරිය නිම කරයි

11 months ago

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා.