Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති ජොන්ස්ටන්ට සහ බාල පුත්‍රයාට අධිකරණයෙන් දුන් නියෝගය

11 months ago

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.