Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි

11 months ago

2025(2026) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 17 දා ආරම්භ වී මෙම විභාගය පෙබරවාරි 26 දා අවසන් වීමට නියමිතය.