Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩුව

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්! යළි ඇරඹෙන දිනය මෙන්න!

10 months ago

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අද (09) දිනයෙන් අවසන් වනවා.

ඒ, අනුව පළමු වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන 21 වැනිදායි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නොපැවැත් වූ උසස් පෙළ විභාගයේ විෂයන් ලබන 12 වනදා සිට 20 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.