Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙටින් ඇරඹෙන පාසල් වාරය අවසන් වන දිනය

10 months ago

උසස්පෙළ විභාගය හේතුවෙන් නිවාඩු ලබා දී තිබූ රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරේ.

ඒ අනුව මේ වසරේ පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට ලබන මස 13 වැනි දින දක්වා පැවැත්වෙනු ඇති.

එමෙන්ම, පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් යළි නිවාඩු හිමිවන අතර පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 03 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.