Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කරයි

10 months ago

වැඩිවූ ගුරු වැටුප ගිණුම්ගත කරන ලද බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයය කරයි.

2025 අය වැය යෝජනා අනුව මෙම ජනවාරි  1 දින සිට වැටුප් වැඩි වීම සිදු කෙරිණි.

අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ගේ  නැවත වැටුප් වැඩිවීමට අදාළව වැඩි වූ ගුරු වැටුප ඊයේ (20) මෙලෙස ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.