Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නන්දන ගුණතිලකගේ මරණය ගැන ඥාතීන්ට සැකයක්? දේහය අදාහන තීරණයත් වෙනස් වෙයි

10 months ago

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ.

ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ වාද්දුව වේරගම පොදු සුසාන භුමියේදී සවස 4ට ය.