රසිද්ධ රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
