Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

10 months ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) වෙත පැමිණි අතර, පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර එතැනින් පිටව ගොස් තිබේ.

“සිරිලිය” ගිණුමට අදාළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.