Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ තවත් ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුවක් පෙබරවාරි 17 ඉටු වෙයි

9 months ago

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ එය එදිනම විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බවයි.