Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජින්තුපිටියේ වෙඩි තැබීමක්! අයෙකු මරුට!

9 months ago

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.