Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනපතිගෙන් අති ගැසට් නිවේදනයක්

9 months ago

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.