Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් තුවාල ලබයි

9 months ago

උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් එහි සේවය කරන ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි.

එම අනතුරට මුහුණ දී ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි. තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ සහාය ලබාදීමට තානාපති කාර්යාලය පියවර ගෙන ඇති බවත්ය.