ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියි.
