Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියානු සාගරයේදී ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ තමන් බව අමෙරිකාව කියයි

9 months ago

අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.