Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විද්‍යාපීඨ සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවීම ගැන දැනුම්දීමක්

7 months ago

2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, 2026 අප්‍රේල් 21 සිට 2026 මැයි 08 වනදා දක්වා අදාළ විද්‍යාපීඨයන් හී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහිදී සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වී ඇති අයදුම්කරුවන්ගේ ලේඛන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති බවද සඳහන් වෙයි.