Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි

7 months ago

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබේ.

ඒ, හිටපු ජනපතිගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.