Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි

7 months ago

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් සේවා ආයෝජන අවස්ථා සඳහා උනන්දුවක් දක්වන ගෝලීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලබන බව නිවේදනය කර හිබෙනවා.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.