දෙහිවල “නිසල උයන” සුසාන භූමියේ මුරකුරුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල වූ එම පුද්ගලයා කළුබෝවිල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.