Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෝමාගම, කටුවන කර්මාන්තපුරයේ හදිසි ගින්නක්

4 months ago

හෝමාගම කටුවන කාර්මික ජනපදයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක අද උදෑසන හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ගිනිගැනීමත් සමඟ ප්‍රදේශය පුරා පැඝන කළු දුමාරයක් පැතිර ගොස් ඇති බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ඇත.