G.C.E. O/L විභාගය 2021 (2022) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වසර මුලදී මැයි 23 සිට ජූනි 01 දක්වා පැවති 2021 (2022) G.C.E O/L විභාගයේ ප්‍රතිඵල තව සුළු මොහොතකින් නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.
අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නැරඹිය හැකිය.
