Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අදත් පැය 02ක විදුලි කප්පාදුවක්

4 years ago

අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන

උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට

නියමිත පැය ගණන් මෙසේයි.

සවස් කාලයේ පැය 2 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,