Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

4 years ago

එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

hits : බැසිල් පිළිගන්න ගිය කට්ටියට දුන් තේ පැන් සංග්‍රහයේ බිල ගෙවලා තියෙන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන්

hits : ඇමතිවරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ජනපති අතට! පිරිසකට ඇමතිධූර අහිමිවන ලකුණු!