Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවක්යින්ට නිවස ළගටම ස්ථාන මාරු!

4 years ago

ප්‍රවාහන වියදම් ඉහළ ගොස් ඇති නිසා රජයේ සේවකයන්ට තම නිවස අසලම රාජකාරි කළ හැකි කාර්යාලයකට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව නිවස ආසන්න කාර්යාවලට මාරුවීම් ලබා දීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ජනාධිපති උපදේශකවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක සාකච්ඡාවක්ද පවත්වා තිබේ.