Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ නිලධාරීන්ගේ ඇඳුම ගැන චක්‍ර ලේඛයන් 02ක් අවලංගු කෙරේ

4 years ago

රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධව 2019.06.26 සහ 2022.09.27 නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් දෙකක් අහෝසි කර තිබෙනවා.

ඒ පසුගිය 28 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.

මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.