බොරැල්ල, වෝඩ් පෙදෙසේ (Ward Place) පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද(23) ගින්නක් හටගෙන තිබේ.
ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ හතරක් මේවන විට පිටත් කර යවා ඇති බව ගිනි නිවන ඒකකය පවසයි.