Gossip ප්රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්රාප්ත වෙයි 4 years ago සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්රාප්ත වී තිබෙනවා. 81 වියේ පසු වූ ඔහු සිය නිවසේ දී අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.