ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ජයමාලපුර ප්‍රදේශයේදී හරස් කොට එහි ගමන් ගත් රියදුරෙකුට තියුණු ආයුධයකින් පහරදී ඉන් අනතුරුව පැහැරගෙන ගොස් තිබෙනවා.
ඊයේ උදෑසන මෙම පැහැරගැනීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

