Tech ෆේස්බුක් සඳහා අලුතින් එක් වූ සුවිශේෂි විශේෂාංගය 3 years ago ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත විකාශන නාලිකා පහසුකම ලබාදෙන බව මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසයි. මෙම නාලිකාවලට සම්බන්ධ වන ඕනෑම අයෙකු සමඟ Voice Notes, Text, Photos/Videos සහ GIF බෙදා ගැනීමට Pages වලට හැකියාව ලැබෙන බව සඳහන් වේ.