Gossip අවිස්සාවේල්ලේ පිපිරීමක්! පුද්ගලයෙක් මරුට! 3 years ago අවිස්සාවේල්ල – මාදොළ ප්රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා. එම පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.