Political දිලිත් ජයවීරගෙන් අරූන් සිද්ධාර්ථන්ට ලොකු තනතුරක් 2 years ago මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලෙස අරුන් සිද්ධාර්ත් මහතාව පත්කර තිබේ. අද (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිල්ත් ජයවීර මහතා විසින් අදාළ පත්වීම සිදුකළේය.