Local අනුරාධපුරයේ භූ කම්පනයක් 2 years ago අනුරාධපුරය හා කන්තලේ අතර ප්‍රදේශයේදී රිච්ටර් මාපක 2.7ක සුළු කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. අද පස්වරුවේ මෙම භූ කම්පනය වාර්තා වූ බවයි පැවසුවේ.