Political ජනප්‍රිය චරිතයක් අද පස්වරුවේ දේශපාලන පෙරළියකට සැරසෙයි 2 years ago දූෂණ චෝදනාවලට ලක් නොවූ දකුණේ ජනප්‍රියතම දේශපාලන චරිතයක් අද දිනයේදී විශාල දේශපාලන පෙරළියකට සූදානමකින් සිටින බව වාර්තා වේ. ඒ අනුව මෙම දේශපාලන චරිතය අද මහනුවර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රාහී රැලියට එක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.