Local රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් 2 years ago ත්රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහායි. ඒ අනුව මෙම ගැසට් පත්රය සැප්තැම්බර් මස 27 වැනිදා සිට ක්රියාත්මක වන බව සඳහන්.