Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා පොලිස් අත්අඩංගුවට

2 years ago

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.