ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී මේ වනවිට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට ගොස් තිබේ.
එහිදී පැය දෙකක පමණ කාලයක් CID නිළධාරීන් ඇමති කෙහෙළියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළවය.

