Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික පාසල් සියල්ල අහෝසියි! සියළු පාසල් පළාත් සභාවලට!

3 years ago

මෙරට සියලුම පාසල් පළාත් සභා යටතේ පමණක් පවත්වාගෙන යාමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියට ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් පවත්වාගෙන නොයාමටත් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුකළ පාසැල් අධීක්ෂණ හා පරිපාලන කටයුතු පළාත් සභාවට පැවැටීමත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යා යුතු බවටද යෝජනා වී තිබේ.