Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව වසරේ පළමු දේශපාලන කරණම ශාන් විජයලාල්ගෙන්! ශ්‍රිලනිපය අතහැර සජබයට එක්වෙයි!

3 years ago

දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

ඔහු අද(01) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගයට එක් වී ඇති අතර සජබයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ලෙස ඔහුව පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.