Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්

3 years ago

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ඒ තායිලන්ත කණ්ඩායමට එරෙහිවයි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස් කරගත්තේය.

ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය තායිලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.

ඒ අනුව ලකුණු 67ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.