ලංකා ප්‍රමියර් ලීග් තරඟාවලියේ පස්වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය මැයි 21වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
එමෙන්ම මෙවර වෙන්දේසිය රූපවාහිනී සහ සමාජ මාද්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
මෙවර තරඟාවලිය සඳහා අලුත් නීතියක් හඳුන්වා දී ඇති අතර ඒ අනුව් කණ්ඩායමක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11දෙනා අතරට 23න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීම අනිවාර්ය කර තිබේ.

