Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මතීෂ පතිරණට IPL තරගාවලිය අහිමි වෙයි

3 years ago

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර IPL තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහුගේ පාදයේ ඇතිව තිබෙන ආබාධය සුව නොවීම හේතුවෙන් ඔහුට මෙලෙස තරගාවලිය අතරතුර ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඔහු මෙවර තරගාවලියේදී තරග හයකට ක්‍රීඩා කරමින් කඩුල දහතුනක් දවා ගැනීමට සමත් වුණා.

තරග කිහිපයකදීම ඔහු චෙන්නායි පිලේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.